සෞදි අරාබියේ පැතිර යන මාරක වයිරසය වැළැඳුණු තවත් සිව් දෙනකු පෙරේදා (14) ජීවිතක්ෂයට පත් වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව වයිරසයක් වැළැඳීමෙන් මියගිය ගණන 20 තෙක් ඉහළ යයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේ සෞදියේ මෙම වයිරසය වැළැඳුණු රෝගීන් 34 දෙනෙකු සිටින බවය. මෙම රෝගය බි‍්‍රතාන්‍යයටත් පැතිර ගොස් ඇති අතර බි‍්‍රතාන්‍යයෙන් මරණ 28 ක් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිසානට කරපුදේට දිට්ටදම්ම වේදනීය කර්මයකි.(ස)