ඉන්දියාවේ මුම්බායි නුවර ගුවන්තොටුපොළ අසල ඉදිකරමින් තිබූ ගුවන් පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයෝ තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 6 දෙනෙක් තුවාල ලැබූහ.
මියගියේත් තුවාල ලැබුවේත් පාලම ඉදිකිරීමේ නියැළී සිටි සේවකයන් යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි රටේ උනත් මිනිස් ජීවිතනේ මේ.කණගාටුයි (ස)