IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


බර්නි සැන්ඩර්ස් ඩිමොක්‍රටික් ජනපති සටනේ ඉදිරියට

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීමේ සටනේ මැන්චෙස්ටර්හි නිව් හැම්ප්ෂයර්හි පැවැති ඡන්ද විමසීමෙන් ජය ලැබීමට බර්නි සැන්ඩර්ස් සමත්ව ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වසරේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ඩිමොක්රැටික් පක්ෂයේ අපේක්ෂකයා තෝරාගැනීමේ ඡන්ද විමසීම මේ දිනවල පැවැත්වේ.

මැන්චෙස්ටර්හි නිව් හැම්ප්ෂයර්හි පැවැති ඡන්ද විමසීමෙන් මධ්‍යස්ථ මතධාරී ජෝ බයිඩන්ට හිමිවූයේ පස්වැනි තැනය. එය ඔහු ලැබූ විශාල පරාජයක් යැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

ඡන්ද විමසීමෙන් දෙවැනි තැන දිනාගැනීමට ඉන්දියානා ප්‍රාන්තයේ ‘සවුත් බෙන්ඩ්’ නගරයේ හිටපු නගරාධිපති පීටර් බුටිජෙජ් සමත්විය. හෙතෙම පසුගිය සතියේ අයෝවාහි පැවැති ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය ලැබීමට ද සමත්විය.

මැන්චෙස්ටර්හි නිව් හැම්ප්ෂයර්හි ඡන්ද විමසීමේදී බර්නි සැන්ඩර්ස් සහ පීටර් බුටිජෙජ් අතර සමීප සටනක් පැවැතුණි.

රොයිටර්ස්

055

 



අදහස් (0)

බර්නි සැන්ඩර්ස් ඩිමොක්‍රටික් ජනපති සටනේ ඉදිරියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 583 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 501 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 424 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site