බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් ඊයේ (5) මියන්මාරයේ සංචාරයකට පැමිණියේය. නයිපයිටෝව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා පිළිගනු ලැබුවේ මියන්මාර උප විදේශ ඇමැති ම්යෝ මින්ට් විසිනි.
හමුදා පාලනය අවසන් කොට මියන්මාරයේ සිවිල් පාලනයක් ස්ථාපිත කිරීමෙන් පසු එරට නව රජය හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගැන තමන් සතුටට පත්වන බව විලියම් හේග් එම අවස්ථාවේදී ප‍්‍රකාශ කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd