IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බෙන්ගාසී නුවර කිතුනු දේවස්ථානයකට ප‍්‍රහාරයක්

ලිබියාවේ බෙන්ගාසි නුවර ඊජිප්තු කොප්ටික් දේවස්ථානයකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් පෙරේදා (04) සිදුකළ වෙඩි තැබීම්වලින් කිතුනු පූජකයන් දෙදෙනකු ඇතුළු තවත් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ලිබියාවේ සුළුතරයක් වන කිතුනුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ එම කුරිරු ප‍්‍රහාරය තමන් තරයේ හෙලා දකින බව ලිබියානු රජය නිවේදනය කරයි.
මීට පෙර ඉකුත් දෙසැම්බර් මාසයේදී ද මිස්රාටා නුවර කිතුනු පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. එහිදී පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
අරාබි වසන්තය නමැති ජනතා නැගී සිටීම හරහා ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය අවසන් කිරීමට ආයුධ අතට ගත් ඇතැම් කැරැලිකරුවන් එම ආයුධ බිම තැබීම ප‍්‍රතික්ෂේ කර ඇත. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ එවැනි කණ්ඩායම්ය. ඔවුන් වත්මන් ලිබියානු රජයට අභියෝගයක් වී ඇත.



අදහස් (0)

බෙන්ගාසී නුවර කිතුනු දේවස්ථානයකට ප‍්‍රහාරයක්

සම්පත් Wednesday, 06 March 2013 10:40 AM

බලය වැඩි වූ විට වන්නේ මෙයයි. (නි)

:       0       0

napawala Wednesday, 06 March 2013 10:33 PM

මේ කැරලි කරුවන්ට ආයුද දුන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් නේද. ත්‍රස්තවාදය බිහිකරන ඇමරිකාවට හොඳ පාඩමක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site