බොට්ස්වානාහි ඔකවැන්ගෝ ඩෙල්ටා වන සත්ව අභය භූමිය ආසන්නයේ අලි ඇතුන් 90ක් පමණ ඝාතනය කර තිබී හමුවූ බව වාර්තා වේ.
වන සතුන් සුරැකීමේ සංවිධානයක් විසින් ගුවනින් සිදුකරන ලද සෝදිසි කිරීමකදී මේ බව අනාවරණය වී තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙය මෙතෙක් අප්‍රිකාවේ දක්නට ලැබුණු විශාලම සත්ත්ව දඩයම බවයි.
ඝාතනයට ලක්වූ සතුන්ගෙන් 87දෙනකුගේම දළ කපාගෙන තිබෙන බවද පැවසේ.
ලෝකයේ විශාලම අලි ගහණයට හිමිකම් කියන බොට්ස්වානාහි අලි දඩයම් කිරීමද විශාල වශයෙන් සිදුවේ.
2015 වර්ෂයේ සිදු කරන ලද අලි සංඝනනයෙන් වාර්තා වී ඇත්තේ අප්‍රිකාවේ අලින්ගෙන් තුනෙන් එකක් පසුගිය දශකය තුලදී ඝාතනයට ලක්ව ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
51
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
717
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බොටිස්වානා අභය භූමියක් ආසන්නයේ ඇත්තු 90ක් ඝාතනය කරලා