IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


බංගලාදේශයේ ගින්නකින් 8 ක් මරුට

බංගලාදේශයේ චිතගොං වරාය‍ ආසන්නයේ අද (17) ඇති වූ ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි  එරට පොලිසිය සහ ගිනිනිවන භටයෝ පවසති.

ගින්නෙන් පැල්පත් නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව වාර්තා වෙයි.

කුඩා පරිපථයක් ගින්නට හේතුව වී ඇති බව ගිනි නිවන නිලධාරියකු පැවසීය.

බංගලාදේශය දිළිදු රටක් වන අතර ආරක්ෂණ රෙගුලාසි කලාතුරකින් භාවිතා කිරිම හේතුවෙන් සෑම වසරකම අනතුරු වලින් සිය ගණනක් මිය යති.

2013 වසරේ දී ඇඟලුම් කම්හලක් කඩා වැටීමෙන් 1100 කට වැඩි ඇඟලුම් සේවකයන් පිරිසක් මිය ගියේය.

 

රොයිටර් ඇසුරෙනි

(28535)



අදහස් (0)

බංගලාදේශයේ ගින්නකින් 8 ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායල නගරසභා මැතිවරණය ඇරැඹේ
2024 පෙබරවාරි මස 28 100 0

අවස්ථා දෙකකදී කල් දැමුණු ඊශ්‍රායල නගරසභා මැතිවරණය ආරම්භ විය. ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී, මාස 5 කට පසු පැවැත්වෙන මෙම නගරසභා මැතිවරණය ඊශ්‍රායල අග්‍ර


ප්‍රංශ ජනපතිගෙන් රුසියාවට අනතුරු
2024 පෙබරවාරි මස 28 301 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී, යුක්රේනයට බටහිර රටවලින් ලැබෙන සහාය රුසියාව දිගින් දිගටම අවතක්සේරු කරන්නේ නම්, යුක්රේන හමුදාවට සහාය දක්වමින්, යුද පෙරමුණට


හමාස් අවසන් කරන්න ඇමෙරිකාවේ සහාය
2024 පෙබරවාරි මස 28 149 0

ගාසා තීරයේ හමාස් සංවිධානය මුලිනුපුටා දමා, සම්පූර්ණ ජයගඟණයක් ලැබෙන තුරු සටන් කිරීමට ඊශ්‍රායලයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය සහ අනුග්‍රහය හිමිවන බව ඊශ්‍


සෙලෙන්ස්කී සෞදියේ
2024 පෙබරවාරි මස 28 1999 0


අභ්‍යවකාශයට යන ඉන්දීය ගගනගාමීන් හඳුන්වා දෙයි
2024 පෙබරවාරි මස 27 1479 3

ඉන්දීය අභ්‍යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධා


පල්ලියක වෙඩි තැබීමකින් 15 ක් මරුට
2024 පෙබරවාරි මස 27 113 0

බටහිර අප්‍රිකාවට අයත්, බර්කිනා ෆාසෝ රාජ්‍යයේ, පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් පස් දෙනකු පමණ තුවාල ලබා රෝහල්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 393 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 338 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site