IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බංගලාදේශයේ ගින්නකින් 8 ක් මරුට

බංගලාදේශයේ චිතගොං වරාය‍ ආසන්නයේ අද (17) ඇති වූ ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි  එරට පොලිසිය සහ ගිනිනිවන භටයෝ පවසති.

ගින්නෙන් පැල්පත් නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව වාර්තා වෙයි.

කුඩා පරිපථයක් ගින්නට හේතුව වී ඇති බව ගිනි නිවන නිලධාරියකු පැවසීය.

බංගලාදේශය දිළිදු රටක් වන අතර ආරක්ෂණ රෙගුලාසි කලාතුරකින් භාවිතා කිරිම හේතුවෙන් සෑම වසරකම අනතුරු වලින් සිය ගණනක් මිය යති.

2013 වසරේ දී ඇඟලුම් කම්හලක් කඩා වැටීමෙන් 1100 කට වැඩි ඇඟලුම් සේවකයන් පිරිසක් මිය ගියේය.

 

රොයිටර් ඇසුරෙනි

(28535)



අදහස් (0)

බංගලාදේශයේ ගින්නකින් 8 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site