
ඇමෙරිකාවේ ප්‍රාන්ත පුවත් නාළිකාවක පුවත් විකාශය අතරතුරේ අත්වැරදීමකින් අසැබි දසුන් පෙළක් තිරයේ දිස්වීමත් සමඟ ආන්දෝලනයක් නිර්මාණය වී ඇත.
මෙම අසැබි දසුන් තිරයේ දිස්වන්න වූයේ කාලගුණ පුවත් වාර්තාකාරිනිය වන මිෂෙල් බෝස් දවසේ කාලගුණ තත්ත්වය ඉදිරිපත් කිරීමේදී ඊට අදාල ඡායාරූප ලෙසය.
තත්ත්පර 13 ක් තිස්සේ අසැබි දසුන් දිස්වන්න වූ බවත් නරඹන්නන් දැඩි ලෙස අපහසුතාවට පත්ව, නාළිකාවට දොස් නගන්න වූ බවත් ඇමෙරිකන් පුවත් සේවා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. සිදුවුණු දේ සම්බන්ධයෙන් පුවත් නාළිකාව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇති අතර, මින් ඉදිරියට මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන බව ද නරඹන්නන්ට දන්වා ඇත.
(යාහූ නිවුස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි