පාකිස්තානයේ කරච්චි නුවර පැවැති වෙඩි හුවමාරුවකදී ප‍්‍රදේශීය තලේබාන් සටන්කාමී නායකයකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසයි. කරච්චි නුවර පොලිසිය පවසන පරිදි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යසීන් ෂා නැමැති නායකයාය. තලේබාන් නායකයා සහ තවත් සටන්කාමීන් සිවුදෙනකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටිද්දී මාර්ග බාධකයකදී පොලිසිය එය නවත්වන්න උත්සහ කර ඇති නමුත් සටන්කාමීහු ඊට අවනත නොවූහ. මාර්ග බාධකය අසල සිටි පොලිස් නිලධාරීන් සහ සටන්කාමීන් අතර වෙඩි හුවමාරුවක් සිදුවූයේ ඉන් පසුවය. දකුණුදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප‍්‍රහාර එල්ල කරන්නේ පාකිස්තාන සටන්කාමීන්ය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd