ප්‍රංශයේ දකුණුදිග පැරිස් අගනුවර ගොඩනැගිල්ලක ඇතිවු ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව ගිනිනිවන භටයෝ පවසති.
සිද්ධියෙන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒ අතර ගිනිනිවන භටයන් තිදෙනෙකු ද සිටින බව වාර්තා වේ.
ගින්න නිවීම සඳහා ගිනිනිවන භටයන් 200 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව එරට බලධරයෝ පවසති.
ගින්න ඇති වූ ප්‍රදේශය සංචාරයන් බහුලව ගැවසෙන ප්‍රසිද්ධ කලාපයකි. ඒ ආසන්නයේ ජනප්‍රිය සාප්පු සංකීර්ණ, ආපනශාලා රැසක් පිහිටා තිබේ.
ගින්න ගොඩනැඟිල්ලේ හත්වැනි සහ අටවැනි මහල්වල තවමත් පවතින බවත් ගින්නෙන් සිදුවු මරණ සංඛ්‍යාව තව වැඩිවිය හැකි බව බලධරයෝ ප්‍රකාශ කරති.
ද ගාඩියන් ඇසුරෙනි
(28535)


2025 දෙසැම්බර් මස 18
490
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරීසියේ ගොඩනැගිල්ලක ගින්නකින් 8 ක් මරුට