ප්‍රංශයේ දකුණුදිග පැරිස් අගනුවර ගොඩනැගිල්ලක ඇතිවු ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව ගිනිනිවන භටයෝ පවසති.
සිද්ධියෙන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒ අතර ගිනිනිවන භටයන් තිදෙනෙකු ද සිටින බව වාර්තා වේ.
ගින්න නිවීම සඳහා ගිනිනිවන භටයන් 200 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව එරට බලධරයෝ පවසති.
ගින්න ඇති වූ ප්‍රදේශය සංචාරයන් බහුලව ගැවසෙන ප්‍රසිද්ධ කලාපයකි. ඒ ආසන්නයේ ජනප්‍රිය සාප්පු සංකීර්ණ, ආපනශාලා රැසක් පිහිටා තිබේ.
ගින්න ගොඩනැඟිල්ලේ හත්වැනි සහ අටවැනි මහල්වල තවමත් පවතින බවත් ගින්නෙන් සිදුවු මරණ සංඛ්‍යාව තව වැඩිවිය හැකි බව බලධරයෝ ප්‍රකාශ කරති.
ද ගාඩියන් ඇසුරෙනි
(28535)
‘නේටෝ’ සංවිධානය යුද මානසිකත්වයකින් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් සිටිය යුතු බවත්, එම සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් පවසයි. නේට
ඇමෙරිකානු ‘ටයිම්’ සගරාව, වසරේ පුද්ගලයා ලෙස, ඇමෙරිකන් ජනාධිපති ධුරයට දෙවැනි වරට තේරී පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කර තිබේ. ඒ අනුව, නවතම ‘ටයිම්’ සඟරාවේ ක
රුසියාවත් ඇමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් දිනෙන් දින පිරිහී යද්දී, ඇමෙරිකාවට හෝ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවලට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන මෙන්, රුසිය
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා බලය අල්ලා ගත්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඉස්ලාමීය සටන්කාමීන් එක් වී, නව භාරකාර රජයක් පිහිටුවා ඇති අතර, එ
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හදිසි සැත්කමකට භාජන කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 79 හැවිරිදි ජනාධිපතිවරයා හදිසි සැත්කමකට භාජන කළේ අභ්‍යන්තර රුධිර වහනයක්
නව අභිරහස් වයිරසය උණ රෝගයක්, අප්‍රිකා රාජ්‍යයක් වන කොංගෝ ජනරජයේ ව්‍යාප්ත වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මේ වනවිට කුඩා දරුයන් ද ඇතුළු 143 දෙනකු
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
පැරීසියේ ගොඩනැගිල්ලක ගින්නකින් 8 ක් මරුට