පැරීසියේ විල්නෙව් සෙන්ට් ජේාර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම පැවැත්විණි. විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම පිංකමට ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ හිමිවරු වැඩම කර සිටියහ. ජිනසේන පවුලේ සියලූ දෙනා මෙවර කඨින පූජාව භාරව කටයුතු කළහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනට මේ උතුම් පින්කම කළ බව පෙනෙනවා. ආගන්තුක රටක, අපේ හාමුදුරුවන් වහන්සේලා, දායක පින්වතුනුත් එකතුවෙලා කරන මේ පින්කම්, මුළු ලෝකෙම ගිහිපැවිදි සියල්ලන්ටම උතුම් ආදර්ශයක් වේවා! බුදු සරණයි. (නි)