පෘතුගීසියේ මැඩේරා දිවයිනේ කැනිකෝ නගරයේදී සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 29දෙනකු මියගොස් 27දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 55දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ජර්මන් ජාතිකයෝ වෙති.
පටු බෑවුම් සහිත මාර්ගයක ගමන්කරමින් සිටියදී බස්රථය පාරෙන් ඉවතට පැන පෙරළී අනතුර සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෘතුගීසිය කියා රටක් නොමැති අතර ඇත්තේ පෘතුගාලයයි..