පාකිස්ථානයේ පෙෂවර් නගරයේ පාසලකට බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් 9දෙනකු මියගොස් 36 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන් මියගිය අය අතර සිසුන් අට දෙනකු හා කාර්යාල සේවකයෙකු සිටින බව පොලිසිය පවසයි.
මෙය කෘෂිකාර්මික පුහුණු පාසලක් බවත් ඉස්ලාම් ආගමික නිවාඩු දිනයත් වීම හේතුවෙන් පාසල නිවාඩු දී තිබූ නමුත් නේවාසික සිසුන් පාසලේ රැඳී සිටි බවත් බලධාරීහු පවසති.
බුර්කා ඇඳුමින් වෙස්වලාගත් තිදෙනකු ප්‍රහාරය සඳහා පැමිණ ඇත.
ප්‍රහාරකයන් තිදෙනාම මියගොස් ඇති අතර තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.


(බීබිසි පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
502
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාකිස්තානයේ පාසලකට වෙඩි තැබීමෙන් 9 ක් මරුට