පාකිස්තානයේ පන්ජාබ් පළාතේ ජනාකීර්ණ ප්‍රදේශයක සිදු වූ පිපිරීමකින් දෙදෙනකු මියගොස් තවත් 12 දෙනකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ලාහෝරයේ ජොහාර් ටවුන් නගරයේ පිහිටි අෂාන් මුම්ටාස් රෝහල ආසන්න මෙම පිපිරීම සිදුව තිබේ.
පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැති බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තාවල දැක්විණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd