IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නහයෙන් අකුරු ලියයි

අකුරු 103 කින් යුත් වාක්‍ය ඛණඩයක් තත්පර 47 කදී නහයෙන් යතුරු ලියනය කළ ඉන්දියා ජාතික මොහොමඞ් කුර්ෂිඩ් හුසේන් පසුගියදා නවතම ගිනස් වාර්තාවක් පිහිටුවීය.

23 හැවිරිදි කුර්ෂිඩ් හට වේගයෙන්ම ඉංගී‍්‍රසි ආකරාදිය යතුරු ලියනය කළ පුද්ගලයා යන ගිනස් වාර්තාවද හිමිය.2012 වසරේදී තත්තපර 3.43 කදී සම්පූර්ණ ඉංගී‍්‍රසි ආකරාදියම යතුරු ලියනය කර ඔහු එම වාර්තාව තමන් සතු කර ගත්තේය.

මෙවර අතෙහි වැඩ නහයට භාර දීමට තීරණය කළ බව ඔහු පවසයි.වාර්තාව පිහිටුවීමට තමන් දිනකට පැය 6 ක් පමණ පුහුණු වූ බව ඔහු කියයි.

අත් පිටු පසට කර ගැටගසා පුටුවක හිදුවා සිටි කුර්ෂිඞ් තම නහයෙන් යතුරු ලියනය කරන අයුරු දැක බලා ගැනීමට මාධ්‍යවේදීහු ඇතුළු බොහෝ දෙනා රැස්ව සිටියහ.තත්පර 47 කදී අකුරු 103 කින් යුතු වුනු වාක්‍යය ඛණ්ඩය ඔහු නහයෙන් යතුරු ලියනය කර අවසන් කළේ ජයඝෝෂා මධ්‍යයේය.



අදහස් (0)

නහයෙන් අකුරු ලියයි

හුෂේන් Monday, 10 March 2014 11:03 AM

නියමයි! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site