IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


නාසා යානය අඟහරුගේ පස් සාම්පල පරීක්ෂා කරයි

අඟහරු ග‍්‍රහයාගේ ගේල් ආවාටයට පතිත කරනු ලැබූ ඇමෙරිකා නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ රොබෝ යානය, මේ වනවිට එම ආවාටයේ එහෙ මෙහෙ යමින් පස් සාම්පල පරීක්ෂා කරමින් දත්ත ලබා ගන්නා බව නාසා විද්‍යාඥයෝ පවසති. විශේෂිත මෙන්ම ඉතා අවදානම් ක‍්‍රමවේදයකට කියුරියෝසිටි යානය අඟහරු මත පතිත කිරීමට නාසා විද්‍යාඥයන්ට හැකිවුණේ ඉකුත් 6 වැනිදාය. එය මේ වනතෙක්ම ගොඩ බෑ ස්ථානයේ නිසලව සිට, එය අවට ඇති දේවල් ඡුායාරූපයට නගා නාසා විද්‍යාඥයන් වෙත ලැබෙන්න සැලැස්වීය. කියුරියෝසිටි රොබෝ යානය නැතිනම් රෝවරය ගේල් ස්ථානය, ‘බ‍්‍රැඞ්බරි’ යනුවෙන් නම් කිරීමට විද්‍යාඥයෝ තීරණය කළහ. ඒ, අඟහරු ග‍්‍රහයා ගැනත් අඟහරු ගවේෂණ ගැනත් විද්‍යා ප‍්‍රබන්ධ ලියූ ප‍්‍රකට ලේඛක රේ බ‍්‍රැඞ්බරිට උපහාරයක් ලෙසිනි.



අදහස් (0)

නාසා යානය අඟහරුගේ පස් සාම්පල පරීක්ෂා කරයි

චන්ද්‍රානි Saturday, 01 September 2012 01:15 PM

ඉදිරියේදී අගහරු වල ජීවය අත්විදිය හැකි බවද සොයාගැනීමට ඉඩ තිබේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පැය කීපයක තාවකාලික සටන් විරාමයක්
2024 ජුනි මස 16 710 0

දකුණුදිග ගාසා තීරයේ මාර්ග හරහා, විපතට පත්ව සිටින පලස්තීන සිවිල් වැසියන්ට ජාත්‍යන්තර ආධාර ලබා දීමට ඉඩ සලසා දෙමින්, දිනපතා පැය කීපයක සටන් විරාම ආරම්භ කි


අඟහරු ආවාටයට ඉන්දීය නමක්
2024 ජුනි මස 16 568 0

අඟහරු මතුපිට, අලුතින් සොයා ගත් ආවාටයක් ඉන්දීය භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් ට ගරු කිරීමක් ලෙස ‘ලාල්’ යන නමින් නම් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියව


පිටසක්වළයන්ගේ යැයි සැක සිරුරු දෙකක්
2024 ජුනි මස 16 5686 0

පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන මමීකරණයට ලක් වුණු අසාමාන්‍ය සිරුරු දෙකක්, ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ඇමෙරිකාවට යැවීමට මෙක්සිකෝ මාධ්‍යවේදී ජේමි මුසාන් පි


IS සිරකරුවෝ නියාමකවරුන් ප්‍රාණ ඇපයට අරන්
2024 ජුනි මස 16 97 0

දකුණු දිග රුසියාවේ, රොස්ටෝව් බන්ධනාගාරයේ රඳවා සිටින අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් රැදෙවියන් පිරිසක්, බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනකු ප්‍රාණ ඇපයට ග


උණුසුම වැඩිය: හජ් වන්දනාකරුවෝ 6 ක් මැරිලා
2024 ජුනි මස 16 1153 0

සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි.


රුසියන් යුක්රේන සාම සමුළුව ඇරඹේ
2024 ජුනි මස 16 1797 2

රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1305 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3025 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2484 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site