අඟහරු ග‍්‍රහයාගේ ගේල් ආවාටයට පතිත කරනු ලැබූ ඇමෙරිකා නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ රොබෝ යානය, මේ වනවිට එම ආවාටයේ එහෙ මෙහෙ යමින් පස් සාම්පල පරීක්ෂා කරමින් දත්ත ලබා ගන්නා බව නාසා විද්‍යාඥයෝ පවසති. විශේෂිත මෙන්ම ඉතා අවදානම් ක‍්‍රමවේදයකට කියුරියෝසිටි යානය අඟහරු මත පතිත කිරීමට නාසා විද්‍යාඥයන්ට හැකිවුණේ ඉකුත් 6 වැනිදාය. එය මේ වනතෙක්ම ගොඩ බෑ ස්ථානයේ නිසලව සිට, එය අවට ඇති දේවල් ඡුායාරූපයට නගා නාසා විද්‍යාඥයන් වෙත ලැබෙන්න සැලැස්වීය. කියුරියෝසිටි රොබෝ යානය නැතිනම් රෝවරය ගේල් ස්ථානය, ‘බ‍්‍රැඞ්බරි’ යනුවෙන් නම් කිරීමට විද්‍යාඥයෝ තීරණය කළහ. ඒ, අඟහරු ග‍්‍රහයා ගැනත් අඟහරු ගවේෂණ ගැනත් විද්‍යා ප‍්‍රබන්ධ ලියූ ප‍්‍රකට ලේඛක රේ බ‍්‍රැඞ්බරිට උපහාරයක් ලෙසිනි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී අගහරු වල ජීවය අත්විදිය හැකි බවද සොයාගැනීමට ඉඩ තිබේ (නි)