IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


නිව් සවුත් වේල්ස් ලොක්ඩවුන්

ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 466 දෙනකු වාර්තාවීමත් සමඟ සංචාරක සීමා පනවා තිබුණු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට නියමිතය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (14) සවස 5 සිට ලොක්ඩවුන් කරන බව ප්‍රාන්ත බලධාරීහු පවසති. ආසාදිතයන් වැඩිවීම කඩිවමින් පාලනය කර ගැනීමේ අරමුණින් සහ ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව මෙම තීරණය ගත් බව ප්‍රාන්ත නියෝජ්‍ය ආණ්ඩුකාර ජෝන් බැරිලාරෝ පවසා තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගනුවර වන්නේ සිඩ්නි ය. නගරයේ ජනගහනය මිලියන 8 කට වැඩිය. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 13,092කි. මරණ වාර්තා වන්නේ 97 ක් ලෙසය. ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 38,165 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 948 ක් ලෙසය.

(රොයිටර්)



අදහස් (0)

නිව් සවුත් වේල්ස් ලොක්ඩවුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 422 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 411 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site