ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ස්චොහාරි නගරයේ කාර්යබහුල හතර මංහන්දියක සිටි පිරිසක් වෙතට මෝටර් රථ දෙකක් කඩා වැදීමෙන් 22 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවට හේතුව හැහැදිලි නොමැති බව පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන්දින සාදයකට යන කට්ටියක් ලිමොසින් එකේ 18 යාලුවෝ රියැදුරු ඇතුළු කට්ටිය තවම පරීක්ෂණ කරනවා.
පෙනෙන විදියට වාහනය විකර්නිකරණය කරලා වගේ. මනස විකුර්ති වෙලා වාහනය නිෂ්පාදනයේදී අනුගමනය කරන ආරක්ෂනීය පියවර තුට්ටුවකටවත් ගණන් නොගෙන වැඩ කලහම වෙන ප්‍රතිපල.
රවින් සොයුර! විකර්නිකරණය = මොඩිෆිකේෂන් නේද?