IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නයිජීරියාවේ මැතිවරණ රැළියකට සහභාගි වූ 14ක් මියයති

නයිජීරියාවේ ජනාධිපති මුහම්මදු බුහාරි මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැළියකදී  පුද්ගලයන් 14 දෙනෙක් මියගොස් දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 

නයිජීරියාවේ අගනුවර වන අබුජා හි ක්‍රීඩාංගණයකදී මෙම රැළිය පවත්වා ඇති අතර රැළිය අවසානයේ ඉන් පිටත් වීමට උත්සහ කළ අවස්ථාවේ සිදුවූ තෙරපීමකින් මෙම පුද්ගලයන් මිය ගොස් ඇත. 

සෙනසුරාදා ඡන්ද විමසීම පැවැත්වෙන අතර හිටපු උප ජනාධිපති අටිකු අබුබකර් මහතා ජනාධිපති  මුහම්මදු බුහාරි මහතාගේ ප්‍රතිවාදියා ලෙස තරග කරනු ඇත. 

ගෙවී ගිය සතිවලදී ඡන්ද දායකයන්ගේ ආතතිය උත්සන්න වී තිබුණු අතර පසුගිය මාසයේ  මුහම්මදු බුහාරි විසින් නයිජීරියාවේ ඉහළ පෙළේ විනිසුරුවරයෙක් ඉවත් කිරීම ගැන එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ අප්‍රසාදය පලකර ඇත.

(63226)



අදහස් (0)

නයිජීරියාවේ මැතිවරණ රැළියකට සහභාගි වූ 14ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site