නයිජීරියාවේ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 130 කට වඩා වැඩිවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 130 පමණ අතුරුදන් වී ඇති බව වාර්තා වන අතර ඒ අනුව මිය ගිය සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවිය හැකිබව කඩූනා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පැවසීය.
මෙම ප්‍රහාරය හිතාමතා සැලැසුම්කරන ලද ප්‍රහාරයක් බව ආණ්ඩුකාර නසිර් අහමඩ් අල්-රුෆායි මහතා කීය.
මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් නයිජීරියානු මැතිවරණය කල් දැමීමට සිදු වී ඇත.
නයිජීරියාවේ කඩූනා ප්‍රදේශය නිතර ගැටුම් ඇතිවන ප්‍රදේශයකි.
63226
COMMENTS