IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තලේබාන් සංවිධානයට ත්‍රස්ත කණ්ඩායම්වල සහාය

තලේබාන් සංවිධානයට ත්‍රස්ත කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධතා තිබෙන බවත් ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂිත නිවහනක් කිරීමට තලේබාන් සංවිධානයට වුවමනා වී ඇති බවත් ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානී ඉකුත් දා පැවැසීය.

තලේබාන් සංවිධානයට අල්කයිඩා, ලක්ෂාර් ඊ තයිබා සහ ජයිෂ් ඊ මොහොමද් යන සංවිධාන සමඟ සමීප සම්බන්ධතා තිබෙන බව ද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා කීය.

තලේබාන් සංවිධානයට, ඇෆ්ගනිස්තානය ත්‍රස්ත සංවිධාන, කැරැලිකරුවන්ගේ සහ සන්නද්ධ කණ්ඩායම්වල ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය තිබෙන බව ද හෙතෙම කීය.

“රජය මෙය සිදුවෙන්න ඉඩ තියෙන්නේ නැහැ” යැයි ද හෙතෙම කීය.

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර විශේෂ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයේ දී ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා මෙම කරුණු කීවේය.

“ඇෆ්ගනිස්තාන විශේෂ බළකාවලටත් ඔවුන්ගේ මෙහෙයුම්වලත් ඕනෑම ආකාරයක සහයෝගයක් දෙනවා යැයි ද ජනාධිපතිවරයා කීය.

රට වෙනුවෙන් සේවය කරමින් සිටියදී දිවි දුන් ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ පවුල්වල අවශ්‍යතා සැපිරීමට පියවවර ගන්නා බව ද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා මෙහිදි පොරොන්දුවක් දුන්නේ ය.වාදීන්ගේ ආරක්ෂිත නිවහනක් කිරීමට තලේබාන් සංවිධානයට වුවමනා වී ඇති බවත් ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානී ඉකුත් දා පැවැසීය.

තලේබාන් සංවිධානයට අල්කයිඩා, ලක්ෂාර් ඊ තයිබා සහ ජයිෂ් ඊ මොහොමද් යන සංවිධාන සමඟ සමීප සම්බන්ධතා තිබෙන බව ද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා කීය.

තලේබාන් සංවිධානයට, ඇෆ්ගනිස්තානය ත්‍රස්ත සංවිධාන, කැරැලිකරුවන්ගේ සහ සන්නද්ධ කණ්ඩායම්වල ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය තිබෙන බව ද හෙතෙම කීය.

“රජය මෙය සිදුවෙන්න ඉඩ තියෙන්නේ නැහැ” යැයි ද හෙතෙම කීය.

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර විශේෂ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයේ දී ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා මෙම කරුණු කීවේය.

“ඇෆ්ගනිස්තාන විශේෂ බළකාවලටත් ඔවුන්ගේ මෙහෙයුම්වලත් ඕනෑම ආකාරයක සහයෝගයක් දෙනවා යැයි ද ජනාධිපතිවරයා කීය.

රට වෙනුවෙන් සේවය කරමින් සිටියදී දිවි දුන් ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ පවුල්වල අවශ්‍යතා සැපිරීමට පියවවර ගන්නා බව ද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා මෙහිදි පොරොන්දුවක් දුන්නේ ය.

(ඒ.එන්.අයි.)



අදහස් (0)

තලේබාන් සංවිධානයට ත්‍රස්ත කණ්ඩායම්වල සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site