තලේබාන් සංවිධානයට ත්‍රස්ත කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධතා තිබෙන බවත් ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂිත නිවහනක් කිරීමට තලේබාන් සංවිධානයට වුවමනා වී ඇති බවත් ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානී ඉකුත් දා පැවැසීය.
තලේබාන් සංවිධානයට අල්කයිඩා, ලක්ෂාර් ඊ තයිබා සහ ජයිෂ් ඊ මොහොමද් යන සංවිධාන සමඟ සමීප සම්බන්ධතා තිබෙන බව ද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා කීය.
තලේබාන් සංවිධානයට, ඇෆ්ගනිස්තානය ත්‍රස්ත සංවිධාන, කැරැලිකරුවන්ගේ සහ සන්නද්ධ කණ්ඩායම්වල ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය තිබෙන බව ද හෙතෙම කීය.
“රජය මෙය සිදුවෙන්න ඉඩ තියෙන්නේ නැහැ” යැයි ද හෙතෙම කීය.
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර විශේෂ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයේ දී ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා මෙම කරුණු කීවේය.
“ඇෆ්ගනිස්තාන විශේෂ බළකාවලටත් ඔවුන්ගේ මෙහෙයුම්වලත් ඕනෑම ආකාරයක සහයෝගයක් දෙනවා යැයි ද ජනාධිපතිවරයා කීය.
රට වෙනුවෙන් සේවය කරමින් සිටියදී දිවි දුන් ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ පවුල්වල අවශ්‍යතා සැපිරීමට පියවවර ගන්නා බව ද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා මෙහිදි පොරොන්දුවක් දුන්නේ ය.වාදීන්ගේ ආරක්ෂිත නිවහනක් කිරීමට තලේබාන් සංවිධානයට වුවමනා වී ඇති බවත් ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානී ඉකුත් දා පැවැසීය.
තලේබාන් සංවිධානයට අල්කයිඩා, ලක්ෂාර් ඊ තයිබා සහ ජයිෂ් ඊ මොහොමද් යන සංවිධාන සමඟ සමීප සම්බන්ධතා තිබෙන බව ද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා කීය.
තලේබාන් සංවිධානයට, ඇෆ්ගනිස්තානය ත්‍රස්ත සංවිධාන, කැරැලිකරුවන්ගේ සහ සන්නද්ධ කණ්ඩායම්වල ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය තිබෙන බව ද හෙතෙම කීය.
“රජය මෙය සිදුවෙන්න ඉඩ තියෙන්නේ නැහැ” යැයි ද හෙතෙම කීය.
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර විශේෂ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයේ දී ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා මෙම කරුණු කීවේය.
“ඇෆ්ගනිස්තාන විශේෂ බළකාවලටත් ඔවුන්ගේ මෙහෙයුම්වලත් ඕනෑම ආකාරයක සහයෝගයක් දෙනවා යැයි ද ජනාධිපතිවරයා කීය.
රට වෙනුවෙන් සේවය කරමින් සිටියදී දිවි දුන් ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ පවුල්වල අවශ්‍යතා සැපිරීමට පියවවර ගන්නා බව ද ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා මෙහිදි පොරොන්දුවක් දුන්නේ ය.
(ඒ.එන්.අයි.)
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.
මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නිල සංචාරයක් සඳහා අග්නිදිග ආසියානු රටක් වන ලාඕසය බලා පිටත්ව ගියේය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තලේබාන් සංවිධානයට ත්‍රස්ත කණ්ඩායම්වල සහාය