ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පෙරේදා (3) පාකිස්තානයේ මිරන්ෂා නුවර නිවසකට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කළ අතර එයින් සිවිල් වැසියෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඇමෙරිකාව එම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි.
දේශසීමා උල්ලංගනය කර තම රටට පැමිණ එල්ල කළ එම ප‍්‍රහාරය ගැන පාකිස්තාන රජය ඇමෙරිකාවට දොස් පවරා ඇත.
පාකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් අගමැති ධුරයට පත්වූ අවස්ථාවේ සිටම කියා සිටියේ ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර වහා නැවැත්විය යුතු බවය.
2025 දෙසැම්බර් මස 04
621
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පාකිස්තාන සිවිල් වැසියෝ 17 ක් මරුට