IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ජපානයට මඟුල් පින්තූර එපා වෙයි

ජපානයේ අලූත විවාපත් වන ජෝඩු ඡායාරූප ගැනීම සළකන්නේ ආදි කාලයේ දෙයක් හැටියටය.ඔවුන් කියන විදියට අලූත්ම විලාසිතාව වන්නේ ඔවුනොවුන්ගේ අනුරූ සාදවා ගැනීමයි.මේ සදහාම වෙන්වූ සේවා සපයන ආයතනද ජපානයේ බිහි වී ඇත.අනුරූ සාදවා ගැනීමෙන් සදාකාලයටම ඒ සුන්දර මෙහොතේ තමා සිටි ආකාරය එලෙසින්ම දැක බලා ගැනීමට හැකි වීම මෙය ජනපි‍්‍රය වීමට හේතුවයි.

ති‍්‍රමාණ පිටපත් ලබාගැනීමේ තාක්ෂණය මෙහිදී භාවිතා වේ.මනාල යුවලගේ මුහුණ හා අගපසග නවීන කැමරා ආධාරයෙන් ඡායාරූපගත කර පසුව පරිගණක හා විශේෂ අමුද්‍රව්‍යයන් භාවිතයෙන් මේ අනුරූ නිපදවීම සිදුවේ.ප‍්‍රමාණයෙන් කුඩා වුවත් සැබෑ ලෙසටම පෙනෙනසේ අනුරූ නිපදවීමට මේ වැඩකටයුතු කරනා ශිල්පීන් සමත්ය.

විවාහ යුවළ පමණක් නොව තම තමන්ගේම අනුරූ සාදාගැනීමට පැමිණෙනවුන්ද දැන් සිටිනා බව කියති.



අදහස් (0)

ජපානයට මඟුල් පින්තූර එපා වෙයි

තරූ Friday, 21 June 2013 02:36 PM

ඒක නම් හොඳ අදහසක් (ස)

:       0       0

අජිත් Tuesday, 18 June 2013 08:51 PM

අපේ රටේ මංගල උත්සවය පැවැත්වෙන්නේ කැමරා ශිල්පියාට ඕනේ විදියටයි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 18 June 2013 09:21 PM

පාරම්පරික උඩරට මුල් ඇඳුම වගේ ජපන් ජාතික කාන්තාවන් මංගල දිනයේදීත් , උත්සව,හා විශේෂ සම්භාෂණ වලදී අඳින පාරම්පරික කිමෝනාව සම්පුර්ණයෙන් නිම කර ගැණීමට දල වශයෙන් ලංකා මුදලින් රු:200,000/= කට වඩා වැය කරනවා.කුලියට ලබා ගැණීමේ ක්‍රමද ඇත.නුතන පරම්පරාව බටහිර සිරිත් විරිත් අනුගමනය කරන බැවින්, අනුරූ සාදවා ගැණීමෙන් අලුත් දෙයකට පෙළඹීම සාධාරණ හේතුවක් ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 587 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 502 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 427 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site