ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයකින් අඩු ගණනේ සිවිල් වැසියන් තිදෙනකුවත් මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. පොලිසියේ තිදෙනෙක්ද මිය ගිය අය අතර වෙතියි කියති.
ජාකර්තා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මෙම පිපිරීම් සිදුව ඇතැයි ජාකර්තා පොලිසියේ ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
ත්‍රස්තයන් මර්දනය සඳහා යුද හමුදාවද පොලිසියේ සහායට එක්ව ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.
තවත් ට්විටර් පණිවිඩයක සටහන්ව තිබුණේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනකු අසල පිහිටි ස්ටාර්බක්ස් හෝටලයට ඇතුළුවී ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd