IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


චීනයේ යාත්‍රාවක් ගිලී 10 ක් අතුරුදන්

චීනයේ ෂැංහයි නගරයට නුදුරින් නැංගුරම්පළක ගිලී ගිය යාත්‍රාවේ සිටි කාර්යමණ්ඩලයේ 10 දෙනකු සොයා මෙහෙයුම් සිදුකරන බව චීන මාධ්‍ය වාර්තා කර ඇත. ටොන් 5000 ක වානේ තොගයක් රැගත් මෙම නෞකාව තවත් බඩු ප්‍රවාන නෞකාවක ගැටීමෙන් අනතුරට ලක්විය.

නැවෙහි සිටි 13 දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයෙන් තිදෙනකු බේරා ගෙන ඇත. ගැටීම හේතුවෙන් නැව් බඳේ වර්ග මීටර් හතරක පමණ සිදුරක් සෑදී තිබුණු බවත් එයින් නැව තුලට ජලය ගලායෑම හේතුවෙන් නැව ක්ෂණිකව ගිලී ගොස් ඇති බවත් එරට සාමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය පවසයි.
 
මුර සංචාරක යාත්‍රා හතක් මුදවාගැනීමේ නැව් තුනක් හා හෙලිකොප්ටටර් යොදාගෙන මෙහෙයුම් සිදු කෙරේ.
 
(රොයිටර් ඇසුරිණි - 085)



අදහස් (0)

චීනයේ යාත්‍රාවක් ගිලී 10 ක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 615 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 519 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site