චෙක් රාජ්‍යයේ රසායනික කම්හලක පිපිරුමකින් හයදෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
ප්‍රගියු නගරයට උතුරින් ක්‍රාලුපයි නැඩ් විටාවූ ප්‍රදේශයේ කෘත්‍රීම රබර් නිශ්පාදන කම්හලක් මෙසේ පිපිරීමට ලක්වී ඇති අතර අනතුරට හේතුව තවමත් අණාවරනය කරගැනීමට නොහැකි වී ඇතැයි බලධාරීහු පවසති.
කම්හල නගරයට තරමක් දුරින් පිහිටා ඇති නිසා පදිංචිකරුවන්ට අවදානමක් නොමැති බව පැවසේ.
හදිසි සහන සේවකයින් මුදවාගැනීමේ කාර්යන්හි ක්ෂණිකව යෙදවූ බව පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බී බී සී එකෙන් ගත්තට කමක් නෑ. සිංහලට හරවද්දී නාම පද ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න. අද අන්තර්ජාලය ඉතා දියණු තත්වයක ඇති බැවින් නිවැරිදි නාම පද යෙදීමට සැලකිලිමත් වෙන්න.