IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගුවන්තොට ප්‍රහාරයට හිමිකරු නිවාස අඩස්සියේ

මොස්කව් හි එකම පූර්ණ පෞද්ගලික ගුවන් තොටුපළේ කෝටිපති හිමිකරු දිමිත්‍රි කමෙනශික් නිවාස අඩස්සියේ තබන ලෙස රුසියා  අධිකරණයක්  නියෝග කර තිබෙන බව  බි බි සිය වාර්තා කරයි.

2011 ජනවාරි මාසයේ  37 දෙනෙකු ඝාතනය වූ දොමෝදෝඩොවෝ ගුවන් තොටුපළේ  බෝම්බ ප්රහාරය  සම්බන්ධයෙන් පරීක්ෂණයක් ගැන සාක්ෂියක් ගැනීමට ඔහු එලෙස රඳවාගැනීමට නියෝග කර තිබිණි.

 එම ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ ගුවන් තොටුපළ මගින් නිසි ලෙස පරික්ෂා නොකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාද එල්ල විය.

නිසි ලෙස මගීන්ගේ උපකරණ පරික්ෂ නොකිරීම නිසා බෝම්බ කරුවාට තම ඇඳුමේ බෝම්බය සඟවා තබාගෙන ගුවන් තොටුපලට ඇතුල් වීමට හැකි වී තිබේ. නමුත් නීති හා රෙගුලාසි මත එවැනි දැඩි පාලනයක් එම අවස්ථාවේ අවශ්‍ය නොවූ බව ඔහු ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ඔහු තවත් මාස දෙකක් දක්වා නිවාස අඩස්සියේ තබනු ඇත.  ඔහුගේ වත්කම ඩොලර් බිලියන තුනක් පමණ බවට සදහන්වේ.

2011 සිදු වූ එම ප්‍රහාරයෙන් 37 දෙනෙකු මිය ගිය අතර 100කට ආසනය ප්‍රමාණයක් තුවාල ලැබූහ.  



අදහස් (0)

ගුවන්තොට ප්‍රහාරයට හිමිකරු නිවාස අඩස්සියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site