IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ග්‍රීන් කාඩ්’ සීමා ඉවත් කිරීමට ඇමෙරිකානු පාර්ලිමේන්තුවට පනතක්


 
ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට ඉඩ සලසමින් විදේශිකයන් වෙනුවෙන් හඳුන්වා දී තිබූ ‘ග්‍රීන් කාඩ්’ සම්බන්ධයෙන් සීමා ඉවත්කිරීමට අදාළ නීති සම්පාදනය කිරීමට  නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ බලවත් නායකයෝ කටයුතු කරන බව විදෙස් මාධ්‍ය පවසති.
 
මෙම නීති සම්මත වුවහොත් එක් රටකට ලබාදෙන ග්‍රීන් කාඩ් ගණන සහ ඉන්දීය වෘත්තිකයන්ට ලැබෙන වාසි  හිමිවනු ඇතැයි වාර්තා වේ.
 
සාධාරණත්වය සඳහා වූ ඉහළ කුසලතා සංක්‍රමණික පනත රිපබ්ලිකන් මයික් ලී සහ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා කමලා හැරිස් විසින් බ්‍රහස්පතින්දා සෙනෙට් සභාවට ඉදිරිපත් කළහ. 
 
මෙම පනත අනුව එක් එක් රට සඳහා වූ සංක්‍රමණිකයන් ගණන විය හැකි බවත්  උපන් රට කුමක් වුවත් සියල්ලටම සමානව සළකන බවත් ඇමෙරිකාව පවසයි. 
 
(63226)



අදහස් (3)

ග්‍රීන් කාඩ්’ සීමා ඉවත් කිරීමට ඇමෙරිකානු පාර්ලිමේන්තුවට පනතක්

Sarath Friday, 08 February 2019 12:21 PM

'ග්‍රීන් කාඩ්’ සීමා ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පනතක්' ...? ඉන්දියානුවන්ට ඇමෙරිකාවට සංක්‍රමණයවීමට පහසුවීමට ග්‍රීන් කාර්ඩ් සිමා ඉවත් කිරීමට අදාලව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පනතක් ගේන්නේ මොකටද?

:       134       28

anura Saturday, 09 February 2019 02:09 AM

වැඩි කල් නොගිහින් අපේ රටේ උද්ගතව ඇති ඊළාම් ප්‍රශ්ණය වගේ එකක් එහෙත් ඒවි.

:       0       0

hesa Wednesday, 13 February 2019 09:09 PM

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කියලා කොහෙද තියෙන්නේ.. සරත්, මොනවා උනත් ඔය කියන පනත අපේ රටටත් අවොත් සිමා නැතිව. ෂාහ්:

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site