යුක්රේනයේ දකුණු දිග ඔඩෙස්සා වරාය නගරයේ හෝටලයක ඇතිවූ ගින්නකින් 8 දෙනකු මියගොස් 10 දෙනකු තුවාල ලබා ඇත.
ඊ්යේ (16) මධ්‍යම රාත්‍රිය පසුවී ටික වෙලාවකින් ගින්න හටගෙන ඇති අතර ගින්න නිවීම සඳහා පැය 3 ක පමණ කාලයක් ගතවූ බව සඳහන් වේ.
ගිනිගැනීම සිදුවන අවස්ථාවේ හෝටලයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව හෝ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම හෝටලය කාමර 273කින් සමන්විත එකකි. ගින්නෙන් හෝටලයේ හතරැස් මීටර් 1000ක පමණ ප්‍රදේශයකට හානි සිදුවී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd