බැංකුවක් කොල්ල කෑමට පැමිණයද ජංගම දුරකථන ඇමතුම ඊට වඩා වැදගත්වූ සොරකු අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්විය.
බැංකු කවුන්ටරයේ මුදල් ගණන් කරමින් සිටි යුවතිය බිය ගන්වමින් තම අතෙහි වූ මස් කපන පිහිය කවුන්ටරය මත තබන ඔහුට තමන් බැංකුව කොල්ල කෑමට පැමිණියේයැයි අමතකවී ඇති බවක් පෙනෙන්නේ තම ජංගම දුරකථනයේ ඇමතුමකට පිළිතුරු දීම අරඹන නිසාය.
ඔහුගේ මේ හැසිරීම දකින කවුන්ටරයේ යුවතියද සිනහ උපදවන අතර අවසානයේ බැංකුවේ වූ ආරක්ෂක නිළධාරීහු පැමිණ ඔහුව බිම පෙරලා ගත්හ.
මේ සියල්ල බැංකුවේ වූ ආරක්ෂක කැමරාවේ පටිගත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීඩියෝ පටිය අපටත් පෙන්නුවා නම් ගොඩාක් වටිනවා.(දිල්)
ලංකාවෙ මංකොල්ලකාරයන්ටත් මේ වගේ වැදගත් දුරකතන ඇමතුම් එනවනම් ගොඩාක් හොඳයි. හැබැයි මංකොල්ල කන වෙලාවට .(දිල්)