IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කොල්ලකරුට කොල්ලය අමතක වේ

බැංකුවක් කොල්ල කෑමට පැමිණයද ජංගම දුරකථන ඇමතුම ඊට වඩා වැදගත්වූ   සොරකු අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්විය.

බැංකු කවුන්ටරයේ මුදල් ගණන් කරමින් සිටි යුවතිය බිය ගන්වමින් තම අතෙහි වූ මස් කපන පිහිය කවුන්ටරය මත තබන ඔහුට තමන් බැංකුව කොල්ල කෑමට පැමිණියේයැයි අමතකවී ඇති බවක් පෙනෙන්නේ තම ජංගම දුරකථනයේ ඇමතුමකට පිළිතුරු දීම අරඹන නිසාය.

ඔහුගේ මේ හැසිරීම දකින කවුන්ටරයේ යුවතියද සිනහ උපදවන අතර අවසානයේ බැංකුවේ වූ ආරක්ෂක නිළධාරීහු පැමිණ ඔහුව බිම පෙරලා ගත්හ.

මේ සියල්ල බැංකුවේ වූ ආරක්ෂක කැමරාවේ පටිගත විය.



අදහස් (0)

කොල්ලකරුට කොල්ලය අමතක වේ

කුමාරි Wednesday, 26 February 2014 12:22 AM

වීඩියෝ පටිය අපටත් පෙන්නුවා නම් ගොඩාක් වටිනවා.(දිල්)

:       0       0

අබේකෝන් Tuesday, 25 February 2014 02:35 PM

ලංකාවෙ මංකොල්ලකාරයන්ටත් මේ වගේ වැදගත් දුරකතන ඇමතුම් එනවනම් ගොඩාක් හොඳයි. හැබැයි මංකොල්ල කන වෙලාවට .(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 429 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


ඉන්දීය අගමැති ලාඕසය බලා යයි
2024 ඔක්තෝබර් මස 10 15 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නිල සංචාරයක් සඳහා අග්නිදිග ආසියානු රටක් වන ලාඕසය බලා පිටත්ව ගියේය.


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3906 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 2954 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ වැසි: සැඬ සුළං ‘මිලටන්’ ෆ්ලොරීඩාවට
2024 ඔක්තෝබර් මස 09 109 0

කාලගුණ විද්‍යාඥයන් විසින් ‘මිල්ටන්’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව හෙට (10) මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, බටහිර වෙරළ තීරයට කඩ


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 1552 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25816 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 11 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1236 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site