කියුබාවේ බන්ධනාගාර සිරකරුවන් 787 දෙනකුට සමාව ලබා දී නිදහස් කිරීමට කියුබා රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“රැඳවියන්ට සමාව ලබා දෙන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ ඉල්ලීමක් අනුව මේ තීරණය ගත්තා. පාප් වහන්සේ විසින් නිවේදනය කළ ‘දයාවේ ජුබිලි ශුද්ධ වර්ෂය‘අවසන් වීමට පෙර මෙම රැඳවියන් නිදහස් කිරීමට කටයුතු කළා “යැයි එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබිණි.
ළමයින්,කාන්තාවන් සහ රෝගී සිරකරුවන්ට සමාව ලබාදුන් බවත් මිනී මැරුම් චෝදනා,ස්ත්‍රී දුෂණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබ සිරගත කර සිටින බරපතල අපරාධකරුවන් කිසිසේත් නිදහස් නොකරන බවත් කියයි.
කියුබාව දේශපාලන සිරකරුවන් අසාධාරණ ලෙස රඳවා ගෙන සිටින බවට මානව හිමිකම් සංවිධාන එරට රජයට චෝදනා කර තිබු නමුත් එරට රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කියුබා සංචාරයේදී කියුබා සිරකරුවන් 3500කට නිදහස ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කියුබාවේ සිරකරුවන් 787කට නිදහස