කැමරූන් රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ පුද්ගලයන් 6 දෙනකුවත් මිය යන්නට ඇති බවත් 30 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් විදෙස් පුවත් සේවා පවසයි.
අසල්වැසි නයිජීරියාවේ බොකෝ හරාම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු අවමගුල් උත්සවයකට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත.
ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ වාර්තා අනුව බොකෝ හරාම් ත්‍රස්ත කල්ලිය ලෝකයේ වඩාත් දරුණුම අන්තවාදී කණ්ඩායමක් බව කියවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd