IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාබුල් වැසියෝ කබලෙන් ලිපට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඇෆ්ගන් මුදල් ඒකකය අවප්‍රමාණය වීමත් භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමත් හේතුවෙන් කාබුල් වැසියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී ඇතැයි ඇෆ්ගනිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් දින කිහිපයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඇෆ්ගන් මුදල් ඒකකය අඛණ්ඩව අවප්‍රමාණය වී තිබෙන මේ හේතුවෙන් භාණ්ඩවල මිල ගණන් වේගයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඒ නිසා ව්‍යාපාර කටයුතු අඩු වී ඇතැයි ද වාර්තා වේ.

ඔක්තෝබර් මාසයේ තෙවැනි සතිය වනවිට ඇමෙරිකානු ඩොලරයක් ඇෆ්ගානි 90ක් දක්ව පහළ ගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි කාබුල් වැසියන් ඇෆ්ගනිස්තාන මහ බැංකුවට බල කර ඇතැයි ද වාර්තා වේ.

ඇෆ්ගනිස්තානය සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 8.5ක ආසන්න භාණ්ඩ‌ තොගයක් ආනයන කරන බවත් එම භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් භාවිත කරන බවත් එම වාර්තාවල දැක්විණි.

(ඒ.එන්.අයි.)



අදහස් (0)

කාබුල් වැසියෝ කබලෙන් ලිපට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site