කටාරය ලෝක තෙල් අපනයනකරුවන්ගේ සංවිධානයෙන් (opec) ඉවත්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.
වර්ෂ 1961 දී ගල්ෆ් ප්‍රාන්තය ඔපෙක් සංවිධානය සමඟ එක්වී ඇත. ජනවාරියේ සිට ගෑස් නිෂ්පාදනය සඳහා අවධානය යොමු කරන බව වාර්තා වෙයි.
ලොව විශාලතම වායු ගෑස් අපනයනකරු ලෙස කටාරය හැඳින්වේ. ත්‍රස්තවාදයට අරමුදල් සපයන බවට ඇතැම් අසල්වාසී රාජ්‍යයන්ගෙන් චෝදනා එල්ලවීමත් සමඟ මෙම තීරණයට එළැබ තිබේ.
මේ සතියේ පැවැත්වෙන රැස්වීමෙන් පසු තෙල් සැපයුම නතර කිරිමට අපේක්ෂා කරන බවයි.
කටාර් රාජ්‍යය ගෙන ඇති මෙම තීරණය කටාරයේ ප්‍රවාහන ඇමැති සාද් අල් කාබී මහතා විසින් ප්‍රකාශයට පත් කෙරිණි.
(28535)
(රොයිටර් ඇසුරෙනි)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.