බටහිර සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැළකෙන 85 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙල අද ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි චිත‍්‍රාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
බෙන් ඇෆ්ලික් අධ්‍යක්ෂණය කළ ‘ආගෝ’ චිත‍්‍රපටය සහ ස්ටීවන් ස්පීර්බර්ග්ගේ ‘ලින්කන්’ චිත‍්‍රපටය මෙවර සම්මාන උළෙලේ දී සම්මාන රැසක් දිනා ගනු ඇතැයි අනුමාන කෙරේ.
_DLMA_07.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හින්දි චිත්‍රපටි බලන අය මෙන්න මේ චිත්‍රපටි ටික බලන්න. ගතයුතු දේ බොහොමයි. (නි)
කාටද සම්මාන හිමි වෙන්නේ කියලයි අපිත් බලන් ඉන්නේ (දී)
සීරෝ ඩාක් තර්ිට කියන චිත්‍රපටිය මෙහෙයුමක් ගැන කියැවෙන එකක්. (නි)
සදර්න් වයිල්ඩ් කියන චිත්‍රපටිය නම් තේරුම්ගන්න ටිකක් විතර අමාරුයි. (නි)
මනුතාපය කියන්නේ සංගීතමය චිත්‍රපටියක්. (නි)
පාලකයිනි, මිනිස්සුන්ට කළාත්මක රසයක් විදින්න පුළුවන් එකක් ගෙන්වන්න.(නදී)