එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැතිවරයා හා ඩුබායිහි එමීර්වරයා වන ෂීක් මොහොමඩ් බින් රෂීඩ්ගේ වැඩිමහල් පුතු හදිසි හෘදයාබාධයකින් මිය ගියේය.

එරට රජයේ ආයතනයන් වල ජාතික ධජය අඩකුඹු කර තිබෙන ආකාරය දැකගත හැකිවිය.

එම ආයතනයන් වල හා ඩුබායිහි පාසල් වල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට අගමැතිවරයා උපදෙස් දී ඇතැයි ඩුබායි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මියගිය ෂීක් රෂීඩ් දක්ෂ ක්‍රීඩකයෙක් ලෙසද  මානව හිතවාදියෙක් ලෙසද නමක් දිනාගෙන සිටියෙකි.

DUBAI1 DUBAI2 DUBAI3