IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


එමිරේට්ස් යානයක් ගිනි ගනී

ඉන්දියාවේ සිට ඩුබායි දක්වා ගමන් කළ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් ඩුබායි ගුවන්තොටුපළේ දී ගිනි ගැනීමකට ලක්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

එහි සිටි මගීන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපළේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවත් විදෙස් වාර්තා කියයි.

අනතුරින් මගීන් කිසිවකුට හෝ හානියක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නැති බව කියති. 

web_83Co7NIl1XgAAQDhl



අදහස් (0)

එමිරේට්ස් යානයක් ගිනි ගනී

ජනහිත Thursday, 04 August 2016 02:22 AM

අර ඒ දවස් වල කොළඹ නගරේ බෝම්බ පුපුරනකොට සමහරු කිවුවා මතකද ‘එතනින් ගියා විතරයි‘ කියලා. බයිලා කයිවාරුකාරයෝ ඉන්නවා ඉතින්. එ්ත් කාටද ඕනෑ ඇත්ත හොයන්න. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 03 August 2016 10:53 AM

මේ සිද්දිය වෙනකොට මම හිටියේ ගුවන්තොටුපළේ..විනාඩියක්වත් ගියේ නැහැ ගිනි නිවන රථ ඇවිත් ගින්න මැඩ පවත්වන්න. හරියට ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ (බ)

:       0       0

ඇසළ Wednesday, 03 August 2016 11:28 AM

රිස්වාන්, තිලක් ඩුබායි හිටියේ නැද්ද ඔතන හිටියනම් එකටත් රාජපක්ෂ වග කියන්න ඕනේ කියයි. (ර)

:       0       0

කරුණාරත්න Friday, 05 August 2016 03:57 PM

මේ වගේ දේවල් වලටත් ඇසළ සසලවෙලා. පව් දෙයියනේ! (නි)

:       0       0

එරන්ද Friday, 05 August 2016 04:12 AM

අැසළ, ඔයා මොනවද කියවන්නේ? (නි)

:       0       0

එරන්ද Friday, 05 August 2016 04:14 AM

කොහෙවත් රටක ගුවන් යානයක් ගිනිගත්තත් සමහරු කතා කරන්නේ ලංකාවේ දේශපාලනය ගැන (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 04 August 2016 02:14 PM

රාජපක්ෂල උදේ ඉදන් රෑ වෙනකම් රටේ මිනිසුන්ගේ මොළ හෝදන වැඩේ සුපිරියටම කරලා තියෙනවා කියන එකට හොදම නිදසුනක් ලැබිල තියෙනවා.මෙවැනි මිනිසුන්ට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? (රේ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 04 August 2016 02:23 PM

දෙවියන්ගේම පිහිටයි ඇසල කියන කට්ටිය ගුවන් සමාගම ගසා කාලම විනාශම කලා.අද ගුවන් පතක් ගන්න මුදලින් අපිට වෙනත් ගුවන් යානාවකින් දෙපාරක් ලංකාවට ගිහින් එන්න පුළුවන්.ගිනි ගානට විකුණලත් එත් පාඩුයිලු .මේවට කියන්නේ ජාතික අපරාධ කියලයි.(රේ)

:       0       0

රූපවතී Saturday, 06 August 2016 02:08 PM

නලින් හරි. මේ පයිලට්ගේ වීර ක්‍රියාවට තමයි මගීන්ට කිසිම අනතුරක් නොවී බේරුනේ (නි)

:       0       0

කුරුවිට සුනිල් Wednesday, 03 August 2016 02:40 PM

අපේ රටෙත් කියල වෙනසක් නැහැ (අ)

:       0       0

විරාජ් Wednesday, 03 August 2016 03:08 PM

ගොන් කතා කියන්න එපා ඇසළ. රාජපක්ෂ වගකියන්න ඕන දේවලුත් තියෙනවා, (බ)

:       0       0

ජනහිත Thursday, 04 August 2016 06:02 PM

රාජපක්ෂලාට කොච්චර බැන්නත් වැඩක් නැහැ බැරිකමට. ඒ අය රට බේරාගත්ත නිසා තමයි අද මේ ඇත්තන්ට කෑ මොරදෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්නම් අදත් බයේ දඟලන්න තමයි වෙන්නේ. දැන් මොකද ඔයගොල්ලන් කියන්නේ යාපනය සරසවියේදී අපේ කොල්ලන්ගේ ඔලුපලාපු එක ගැන? ඔය තමයි කසකාරයා. පෙරහැර පස්සේ එයි. එ්කට නම් මහින්ද වැරදිකාරයා වෙන එකක් නැහැ. (නි)

:       0       0

යසපාල Sunday, 07 August 2016 09:32 PM

අනතුරක් නොවුණ එක ලොකු දෙයක් (නි)

:       0       0

යසපාල Wednesday, 03 August 2016 06:05 PM

අනතුරක් නැත්නම් එච්චරයි (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 03 August 2016 07:24 PM

මම මිට ටික වෙලාවකට කලින් පිටවුණ එමිරේට්ස් යානයකින් ලංකාවට පිටත්වුණේ. දෙයියෝ බැලුවා වාගේ කිසි කරදරයක් නැතුව ආවා (නි)

:       0       0

අනුරාධ Friday, 05 August 2016 09:06 AM

ඇසලට මොළය අමාරුවක් වත් ද. මේක වෙනත් රටක ගුවන් යානාවක් ගිනිගත්ත ප්‍රශ්නයක්. එකටත් මෙහෙ දේශපාලනය ඇදගන්නේ ඇයි (බ)

:       0       0

නලින් Friday, 05 August 2016 09:11 AM

මේ ප්ලේන් එක ක්‍රෑෂ් ලෑන්ඩින් කරලා තියෙන්නේ. එතකොට කලින් කියල, ප්ලේන් එකේ ඉන්ධන අවම කරගෙන, අනිත් ප්ලේන් පැත්තකට කරලා, එයාර්පෝට් ගිනි නිවන රථ ගෙනත් ඔක්කොම සුදානම් කරලා තමයි ලෑන්ඩ් කරන්නේ.. ගිනි ගත්තත් නැතත් ප්ලේන් එකට වතුර විදිනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 114 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 360 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 373 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site