
ඉන්දියවේ, බටහිර බෙංගාල ප්රාන්තයේ හිටපු මහ ඇමැතිනිය මමතා බෙනර්ජි ඝාතනය කිරීමට ආ කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පැවැසෙයි.
මෙම කාන්තාව, පිහියක් අතැතිව, කොල්කටා නුවර, මමතා බෙනර්ජිගේ නිවසට ඇතුළු වීමට උත්සාහ ගෙන ඇති බවත්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇය අල්ලාගෙන පොලිසියට බාර දී ඇති බවත් මමතා බෙනර්ජිගේ ‘තෘණමූල කොංග්රස්’ පක්ෂය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd