
ඇමෙරිකා රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ, ලබන 17 වැනිදා ඉන්දියාවේ නිල සංචාරයක නියැලීමට නියමිතය. ඒ, ඉන්දියාව සමග රාජ්ය තාන්ත්රික සබඳතා ශක්තිමත් කර ගනිමින්, බලශක්ති සහයෝගීතා වර්ධනය කර ගැනීමට යැයි ඇමෙරිකන් රාජ්ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉන්දීය සංචාරයට යෑමට පෙර, ඇමෙරිකන් රාජ්ය ලේකම්වරයා, උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර බලා යෑමට නියමිත බව ද පැවැසෙයි.
මැයි මාසයෙන් පසු ඇමෙරිකන් රාජ්ය ලේකම්, මාර්කෝ රූබියෝ, ඉන්දියාවේ සංචාරයක නියැලෙන දෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
මීට පෙර, රූබියෝ, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර බලා පැමිණියේ ‘කුස්ද්’ රාජ්ය නායක සමුළුවේ, විදෙස් අමාත්යවරුන්ගේ සමුළුවට සහභාගී වීමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd