කොංගෝ සමූහාණ්ඩුවේ උතුරුදිග කිවූ පළාතේ කැරළි කණ්ඩායම් සිදුකළ ප්‍රහාරයකදී එක්සත් ජාතින්ගේ සාම නියෝජිතයන් 14දෙනකු මියගොස් 53දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ප්‍රහාරයෙන් කොංගෝ හමුදා සාමාජිකයන් පස් දෙනකුද මියගොස් ඇත.
මෑත ඉතිහාසයේ දී තම නියෝජිතයන්ට සිදුවූ බරපතලම ප්‍රහාරය මෙය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ මෙය යුධ අපරාධයක් බවයි.
(බීබීසී ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd