IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උතුරු කොරියාව ජපන් මුහුදට මිසයිල හෙළයි

(බී බී සී පුවත් ඇසුරිණි - 085)

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල හතරක් ජපානයට අයත් මුහුදට පතිත කර ඇතැයි වාර්තා වේ. ඉන් මිසයිල තුනක්ම වැටී ඇත්තේ ජපානයට පමණක් අයත් ආර්ථික කළාපයටය. 
දකුණු කොරියාවේ හමුදා අංශ පවසන්නේ උතුරු කොරියා චීන උතුරු දේශසීමාවේ පිහිටි ටොංචංග්- රී කළාපයෙන් මෙම මිසයිල ගුවන් ගත කර ඇති අතර මිසයිල කුමන වර්ගයේ ඒවාද යන්න පැහැදිලි නැති පවයි.
උතුරු කොරියාවට කවර වර්ගයක හෝ මිසයිල පරීක්ෂා කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්  තහනම් කරනු ලැබ ඇත.



අදහස් (1)

උතුරු කොරියාව ජපන් මුහුදට මිසයිල හෙළයි

Anonymous Wednesday, 08 March 2017 03:49 AM

උතුරු කොරියාව මෙලෙස ලෝකයේ බලවත් රටවලට තම න්‍යෂ්ටික ශක්තිය මවා පෙන්වීමට යාමෙන් වන්නේ තමාගේ විනාශය ඉක්මනින් ළගා කර ගැනීඉමක්මිස තම රටේ ශක්තිය ලොවට පෙන්වීමක් නොවේ. ඉරාකයට මීට වසර 14 කට පෙර සිදුවූ විනාශය ට වඩා විනාශයක්මොවුනට සිදුවනු නියතය. උතුරු කොරියාවට මෙසේ වීමට ප්‍රදානම හේතුව අත්දැකීම් බහුල නායකයෙකු ඔව්නට නොමැති වීමයි.

:       5       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site