ඉරානයේ ටෙහෙරානය අගනුවර අසලදී හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්ව ඇත.
මෙම ගුවන් යානය බොයිං 707 වර්ගයේ ගුවන් යානයක් වන බව ඉරානයේ ගුවන් සේවා සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
එය කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවර සිට මස් රැගෙන ගිය ගුවන් යානයක් වන අතර ගුවන් යානයේ පුද්ගලයන් 10 දෙනෙකු ගමන් කර ඇත.
ඒ එෆ් පී ඇසුරෙනි
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd