IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ඉරාන හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට

 

ඉරානයේ ටෙහෙරානය අගනුවර අසලදී  හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්ව ඇත.  
 
මෙම ගුවන් යානය බොයිං 707 වර්ගයේ ගුවන් යානයක් වන බව ඉරානයේ ගුවන් සේවා සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
 
එය කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවර සිට මස් රැගෙන ගිය ගුවන් යානයක් වන අතර ගුවන් යානයේ  පුද්ගලයන් 10 දෙනෙකු ගමන් කර ඇත. 
 

ඒ එෆ් පී ඇසුරෙනි
 
(63226)

 



අදහස් (0)

ඉරාන හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සංක්‍රමණිකයන්ට පෝලන්තය වැසේ
2024 ඔක්තෝබර් මස 13 90 0

සංක්‍රමණික අයිතීන් සම්බන්ධයෙන් මෙතක් ගත් තීරණ තාවකාලිකව අත්හිටුවීමට පෝලන්තය තීරණය කර ඇත.


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 1712 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 581 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා එළියට
2024 ඔක්තෝබර් මස 13 3240 0

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය පියවරගෙන ඇත.


වසර 50 කට පසු සහරාවට වැසි
2024 ඔක්තෝබර් මස 13 228 0

වසර 50 කට පසු සහරා කාන්තාරයට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි සෞදි බලධාරීහු පවසති.


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 9415 3

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site