IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉරානය සමඟ ගැටුම් ඇතිකර ගන්නේ නෑ

හමුදා යොදවා ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කර මැදපෙරදිග තෙල් නිෂ්පාදන කටයුතු අවුල් කිරීමට තමා අපේක්ෂා නොකරන බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා අවධාරණය කරයි. ජනාධිපති ඔබාමා මේ බව කියා සිටියේ පෙරේදා (5) ඇමෙරිකාවේ එන්.බී.සී. රූපවාහිනී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගී වෙමිනි. ”ඇමෙරිකාවට ප‍්‍රහාරයක් එල්ල කරන්න ඉරානයට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒවගේමයි ඒ සඳහා හමුදා ශක්තියක් ද ඔවුන් සතුව නැහැ. ඉරානය සමඟ ඇති අර්බුදය විසඳිය හැක්කේ සාකච්ඡා කිරීමෙන් පමණයි” ජනපති ඔබාමා පවසයි. ඉරානයට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් කළොත්  මැදපෙරදිග තෙල් නිෂ්පාදන කටයුතුවලට විශාල වශයෙන් බාධා එල්ල වී එයින් සෘජුව හා වක‍්‍රව ඇමෙරිකාවට ද බලපෑමක් එල්ල වේවි යැයි ජනපති ඔබාමා පෙන්වා දෙයි. ලබන නොවැම්බර් මාසයේදී යළිත් වරක් ඇමෙරිකා ජනපතිවරණයට ඉදිරිපත් වන ඔබාමා තවත් විදෙස් සංග‍්‍රාමයක් ආරම්භ නොකරනු ඇතැයි ඇමෙරිකා දේශපාලන විචාරකයෝ පවසති.



අදහස් (0)

ඉරානය සමඟ ගැටුම් ඇතිකර ගන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site