ඉරානයේ ගිණිකොන දිග කාෂ් නගරයේ සිදුවූ රිය අනතුරකින් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 28 දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශය සරණාගතයින් ප්‍රවාහනය කිරීම සඳහා ජාවාරම්කරුවන් විසින් බහුලව යොදා ගන්නා බවද සඳහන් වේ.
ඉරානය ලෝකයේ රිය අනතරු බහුලවම සිදුවන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd