වංචා දූෂණ හා මුදල් විශුද්ධිකරණ චෝදනාවක් හේතුවෙන් ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය පලනිඅප්පන් චිදම්බරම් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට මධ්‍යම විමර්ශන කාර්යංශය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුගේ නිවස ඉදිරිපිටදී ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවෝ සහ මාධ්‍යවේදීහුද එම ස්ථානයේ රැස්ව සිටියහ.
කෙසේ වෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් එහෙමද? මෙහෙත් එහෙම වෙයිද දන්නේ නැහැ...
ඒකට ලංකාවේ හොරාකාපු කෙනා ළඟට පොලිස් ලොක්කෝ යන්නේ සැලියුට් ගසමින්... කකුල් දෙක ළඟට ගිහින්... සාක්ෂි ගන්න අප්පිරියයි නේද? රටේ නීතිය, දැන් ඒ කට්ටියම තමයි ජනාධිපති වෙන්න තරග කරන මෝඩ රැලත් හුරේ දාමින් යනවා. ලෝකේ වෙන හැමදෙයක්ම කොපි කරනවා. හොඳ හෝ නරක, නමුත් නීතිය විතරයි කොපි නොකරන්නේ... කොහොමද හොරුන්ට, මිනීමරුවන්ට, දූෂිතයින්ට දඬුවම් කරන්නේ වෙන රටවල වගේ?
ඉන්දියාවේ එහෙම වුනත් , ලංකාවේ එහෙම වෙන්නේ නැ. ආසියාවේ ආශ්චර්යය අපේ ලංකාවයි .