ඇෆ්ඝනිස්ථානයේ හේරට් නගරයේ ගෑස් ගබඩාවක සිදුවූ පිපිරීමකින් 11 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මිය ගිය වැඩි පිරිසක් ළමයින් බව එරට බලධාරීහු කියති.
සාමකාමී බටහිර නගරයක් වන හේරට්හි සිදුවූ මෙම පිපිරීම අනතුරක් හේතුවෙන් සිදුවූවක්ද නැතිනම් ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කරගෙන නැති බවත් විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තනියම දෙවියන් දකින්න යන්න දඟලන කට්ටියගේ වැඩක් වෙන්න ඇති? කොහොම උනත් තම තමන්ගේ කට්ටියවම මරාගන්න එකෙන් වෙනත් ආගම්වලට පාඩුවක් වෙන්නේ නැහැ. (බ)