ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශවල ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 35දෙනකු පමණ මියගොස් 12දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
නිවාස බොහොමයක් විනාශ වී ඇති බවද බොහෝ පිරිස් අවතැන්ව ඇති බවද බලධාරීහු පවසති.
පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇතිවූ බවද පළාත් දහයකට ගංවතුරින් හානි සිදුවී ඇති බවද සඳහන් වේ.
ගම්මාන බොහොමයක පිවිසුම් මාර්ග අවහිර වී ඇති බැවින් සහන සේවා කටයුතුද අඩාල වී ඇත.
මාර්තු මස මුල් සතියේ දකුණු දිග කන්දහාර් ප්‍රදේශයේ ඇතිවූ මෙවැනිම ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 20දෙනකු පමණ මියගිය අතර නිවාස දහස් ගණනකට හානි සිදුවිය.
(විදෙස් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇෆ්ගනිස්ථානයේ හදිසි ගංවතුරකින් 35ක් මරුට