
ඇෆ්ගනිස්තානය තුළ සිවිල් යුද්ධයක් ඇති වනු රුසියාව අනතුරු අඟවයි.
ඇෆ්ගනිස්තානය තුළ නව සිවිල් යුද්ධයක් ඇති වීමේ අවදානමක් ඇතැයි ද රුසියාවට ඊට මැදිහත් වීමට අවශ්‍යතාවක් නැතැයි ද ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවැසීය.
දිමිත්‍රි පෙස්කොව් උපුටා දක්වමින් ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ත සේවය මෙය වාර්තා කර තිබිණි.
“ඇෆ්ගනිස්තානය ඇතුළේ අලුතින් සිවිල් යුද්ධයක් ඇති වෙන්න පුළුවන්. එහෙම අවදානමක් තියෙනවා. ඒත් අපිට මැදිහත් වෙන්න වුවමනාවක් නැහැ” පෙස්කොව් පැවැසීය.
බී.බී.සී. ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd