ඇමරිකාවේ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා අද(23) ඉරාකයේ බැග්බෑඩ් නුවරට පැමිණ ඇත.
සිරියාවෙන් ඉවත් කර ගනිමින් පවතින ඇමරිකානු භට පිරිස් කොපමණ කාලයක් ඉරාකයේ රඳවා තබන්නේද යන්න සාකච්ඡා කිරීම මෙම චාරිකාවේ අරමුණ බව සඳහන් වේ.
ඉරාකය හරහා ගමන් කරන ඇමරිකානු හමුදාවන්ට ඉරාකයේ රැඳී සිටීමට අවසර නැති බවත් තාවකාලිකව රැඳි සිටිමට පමණක් ඉඩදියහැකි බවත් ඉරාක ආරක්ෂක අංෂ පවසා තිබිණි.
ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉරාක අගමැති අඩෙල් අබ්දුල් මේදි මහතා සමග මේ සම්බන්දව සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
"ඉරාකයේ ස්වාධීනත්වය ස්ථාවරව රඳවා ගැනීමට අනුබල දීමට අප ප්‍රමුඛත්වය දෙනවා" යැයි එස්පර් මහතා පවසයි.
කෙසේවුවද අවසානයේ ඔහු පවසා ඇත්තේ තම භට පිරිස් ඇමරිකාව වෙත කැඳවීමට තීරණය කර ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
අප්‍රිකා රාජ්‍යයක් වන ගිනියාවේ, පාපන්දු ක්‍රීඩාංගනයක, ක්‍රීඩාලෝලීන් දෙපාර්ශ්වයක් අතරේ හටගත් ගැටුමකින් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැ
උතුරු තායිවානයට ඉහළින් අහසේ චීනයේ ඔත්තු නිරීක්ෂණ බැලූනයක් දකින්න ලැබුණු බව තායිවාන ආරක්ෂක අංශ පවසයි. ඔත්තු බැලීමට යොදා ගන්නා චීන යානයක් විදෙස් ගුවන්
අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ, නයිගර් නදියේ, මගීන් රැගෙන යාත්‍රා කරන්න වූ බෝට්ටුවක් පෙරළී යෑමෙන් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
කණ්ණඩ සිනමාවේත්, එරට රූපවාහිනියේත් ජනප්‍රිය නිළියක ලෙස ප්‍රසිද්ධ ශෝභිතා ශිවන්නා දිවි නසාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී ඇත. බයිඩන්, සිය බලතල භාවිතයට ගනිමින්, පුතු බය
ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, අරාබි සහ මැදපෙරදිග කලාපීය රටවල කටයුතු පිළිබඳ උපදේශක ලෙස මසාඩ් බොවුලෝස් නම් කර ඇත. ට්‍රම්ප් හි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉරාකයට එයි
රවින් Wednesday, 23 October 2019 11:47 AM
ඉස්සෙල්ලා හිටපු කෙනෙක් ඉරාකයට ගිහිල්ලා කිවේ රසායනික අවි තියනවා කියලා. මුළු මැද පෙරදිගම අවුල් කළා ඊට පස්සේ. මෙයා මොනවා කියයිද දන්නේ නැහැ.