(දයාසීලි ලියනගේ)
වත්මන් රජය යටතේ සේවයට බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන් පනස් අටදහසක පිරිස දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමට යයි.
මීට වසරකට පමණ පෙර බඳවා ගන්නා ලද මෙම පිරිස සඳහා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොවූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුබද්ධ කර සේවයේ යෙදවූ අතර ඔවුන්ට දීමනාවක් ද ලබාදුන් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කීය.
කොරෝනා වසංගතය නිසා විධිමත් පුහුණුවක් ලබාදීමට විටින් විට පිරිස අදාළ කාර්යාලවල සේවයට ගිය බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd